Pages

Wednesday, December 28, 2016

ෆෝන් එකට රීචාජ් කාඩ් දාන ලේසිම ක්‍රමය


















මෙච්චර කල් ෆෝන් එකට රීචාජ් කාඩ් දැම්මේ කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කිරීමෙන්. මේ හඳුන්වාදෙන Recharge අැප් එක ෆෝන් එකට දාගත්තමරීචාජ් කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කරන්න ඕන වෙන්නේ නෑ.
රීචාජ් කාඩ් එක මෙම අැප් එක හරහා ෆෝන් එකේ කැමරාවට යොමු කරපු ගමන් ස්වයංක්‍රීයව PIN අංකය හඳුනාගැනීම මගින් ඔබගේ ගිණුම රීචාජ් කිරීමට පුළුවන්. මෙම අැප් එක ඩයලොග්, මොබිටෙල්, එටිසෙලාට් සහ එයාටෙල් ජාල සදහා පමණක් වලංගු වේ.
ඇප් එක මෙතනින් බා ගන්න.